Spread the love

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පොදු වැසිකිළියට යාමේදී එක් වරකට එක් අයකුගෙන් අයකරන ගාස්තුව ඉහළ දමා තිබේ.

එහි කළමනාකරණ භාරය ඊයේ (06දා) සිට නිවේදනය කර තිබුණේ

එක් වරකට පොදු වැසිකිළිය භාවිතා කිරීමේදි රුපියල් 100ක මුදලක් අය කරන ගන්නා බවයි.