Spread the love

2019 වසරේ අප්‍රේල් මාසයේ 21 වන දා සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්, හෙළිදරව් කිරීම් රැසක් සහිත ආන්දෝලනාත්මක වාර්තා චිත්‍රපටයක් විකාශය කිරීමට චැනල් ෆෝ නාලිකාව සූදානමින් සිටියි.

අදාල වාර්තා චිත්‍රපටය සැප්තැම්බර් මාසයේ පස්වනදා විකාශය කරන බව චැනල් ෆෝ වැඩිදුරටත් සදහන් කරයි.