Spread the love

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එම සමාගම පවසන්නේ මිල සූත්‍රයට අනුව මෙම සංශෝධනය සිදුකරන බවයි.

ඒ අනුව එළඹෙන සඳුදා (04) දින මෙම සංශෝධනය සිදුකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම වැඩිදුරටත් පවසයි.