Spread the love

නිමල් රාජපක්ෂ-

දුම්රිය නියාමකවරයාට පහරදුන් විදුලි කාර්මිකයකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමේ ගටලුව විසදා ගැනීමේ සදහා විදුලි කාර්මික ශිල්පින් අද (25)පෙරවරු 9.00 ට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග සාකච්ජා කිරීමට නියමිතය

මේ හේතුව නිසා දුර ගමන් සේවා එංජින් සහිත දුම්රිය වල විදුලි පහන් හා විදුලි පංකා වල අඩුපාඩු බොහොමයක් ඇතිවි තිබෙන බව නියෝජ්‍ය සමාන්‍යාධිකාරී ගමනා ගමන ඉදිපොලගේ මහතා පවසයි.

මගි ජනතාව වෙනුවෙන් සිදු කරන පොදු සේවාවන් වලදි තම රාජකාරි සිදු කිරීමේදි මීට වඩා වගකීමෙන් වැඩ කලයුතු බවත් මගී ජනතාව අපහසුතාවයන්ට පත්නොවන ආකාරයට සිය රාජකාරි ඉටු කළ යුතු බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය.