ජාතික ගීයේ පිටපතක් ක්රිකට් පාලක මණ්ඩලයේ නැත්නම් එය ලබා දීමට තමා සූදානම් බව සංස්කෘතික කටයුතු භාර ඇමැති විදුර වික්රමනායක අරුණට පැවැසීය.
පෙරේදා (30දා) පැවැති එල්. පී. එල්. ක්රිකට් තරගාවලියේ සිව්වන අදියරයේ සමාරම්භක උත්සවයේදි ජාතික ගීය වෙනස්කර සම්මතයෙන් පිට ගායනා කිරීම සම්බන්ධව අදහස් දක්වමින් සංස්කෘතික කටයුතු ඇමැතිවරයා මේ බව ප්රකාශ කළේය .