අද (28) පැවති විරෝධතාවක් අතරතුර මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
වෘත්තීය සමිති හා සිවිල් සංවිධාන කිහිපයක් එක්ව බොරැල්ලේ සංවිධානය කර තිබූ විරෝධතාවක් අතරතුර මොහු අත්අඩංගුවට ගෙන තිබේ