මොනරාගල ප්‍රදේශය ආශ්‍රිතව රිච්ටර් මාපකයේ ඒකක 2.6 ක සුළු භූ කම්පනයක් සිදුවී ඇත.
අද (21) උදෑසන 9.06 ට පමණ මෙය සිදුව ඇති බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.