Spread the love

හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෘහස්ත ගෑස් මිල අඩු කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර ඇත.

එසේ මිල අඩු කිරිමත් සමගින් කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කට වැඩි අගයකින් අඩු කිරීමට බලාපොරොත්තු වන බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සදහන් කළේ.