Spread the love

පොසොන් පොහොය නිමිත්තෙන් හෙට සහ අනිද්දා ලියා පදිංචි වු හා ලියාපදිංචි නොවු සියළුම දන්සල් මහජන සෞඛ්‍යපරීක්ෂක වරුන්ගේ අධීක්ෂණයට ලක්කෙරෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් රටපුරා දන්සල් 17180 ලියාපදිංචි වී තිබේන බවද . උපුල් රෝහන මහතා පැවසුවේය . බැති මතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවීම හේතුවෙන් දන්සල් පරික්ෂාව සිදු කෙරෙන බවද වැඩි දුරටත් පැවසුවේය.