Spread the love

පොසොන් පොහොය නිමිත්තෙන් මිහින්තලය රජමහ විහාරය සංවිධානය කර ඇති පුණ්‍ය වැඩසටහන් සඳහා පුණ්‍යාධාර ලබාදීමට QR කේතයක් හඳුන්වා දී ඇත.

මුදල් ගෙවීම් සිදු කළ හැකි ඕනෑම ඇප් එකක් මඟින් මෙම QR කේතය ස්කෑන් කිරීමෙන් ආරක්ෂිතව පුණ්‍යාධාර සිදුකළ හැකි බවත් , එය හඳුන්වා දී ඇති RDB බැංකුව පවසයි.

අදාළ QR කේතය පහතින්.