Spread the love

අත්අඩංගුවට ගත් බෘනෝ දිවාකර ජුනි 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නතාෂා එදිරිසූරියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ඔහු ඊයේ (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණ.