Spread the love

ඊයේ (31)මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල අඩු කළද අද(01) පෙරවරුවේ සමහරක් ඉන්ධන පිරවුම්හල් වල තෙල් නිකුත් නොකිරීම නිසා රථවාහන හිමියන් දැඩි අපහසුතාවයන් පත්වුහ.

එසේ ඉන්ධන නිකුත් නොකරන් පිරවුම් හල් ගැන බලධාරීන් පියවර ගන්නේනම් ජනතාව අපහසුතාවයන්ට පත්නොවනු ඇත.