Spread the love

එක්සත් ජනරජ පෙරමුණ පක්ෂයේ ඉදිරි කටයුතු පියවර දෙකක් යටතේ ක්‍රියාත්මක කරන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

එහි එක් පියවරක් ලෙස ජුනි මාසය අවසන් වන විට ප්‍රධාන දිස්ත්‍රික් සමුළු පවත්වා අවසන් කරන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.