Spread the love

උතුරුදිග ඉන්දියාවේ නවදිල්ලි කලාපයට රික්ටර් මාපාංක 5.2ක භූකම්පනයක් බලපා තිබේ.

එහි බලපෑම අසල්වැසි පන්ජාබ් සහ හර්යානා ප්‍රාන්තවලටත් දැනී තිබුණි.

කෙසේ නමුත් භූකම්පනයෙන් සිදුවූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තා වාර්තා වී නැත.