Spread the love

පුත්තලම ප්‍රදේශයේ පාසලක විනය භාර ගුරුවරයාට පහර දුන් සිසුන් 21 දෙනෙකු අද (26) පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ​ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප කොන්දේසි මත මුදාහැර ;තිිිබේ

මෙම පහරදීම පසුගිය 23 වනදා සිදුව තිබූ අතර එහිදී සිදුවීම සම්බන්ධයෙන් සිසුන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තීබිණ. ඉන් අනතුරුව ඊයේ (25) දිනයේ තවත් සිසුන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පහරදීම සිදුකොට ඇත්තේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් පිරිසක් බවට සදහන්.