Spread the love

රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් (26) අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

පළමු පාසල් වාරයේ තෙවන අදියර ජුනි 12 වනදා ආරම්භවීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යංශය පවන්නේ .

2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය මේ මස .29 සිට ජුනි මස 08 දිනය දක්වා පැවැත්වීමට නියමිතයි.