Spread the love

නාගොඩ- සුමන

ලිංගික සෞඛ්‍ය පිළිබඳව පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතිබව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ සිසු සිසු සිසුවියන් සදහා ලබන මාසයේ එම වැඩසටහ පවත්වන බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥා වෛද්‍ය රසාංජලි හෙට්ටිආරච්චි මහත්මිය පැවසුවාය.

වයස අවුරුදු 15-18 අතර සිසු සිසුවියන් සදහා එම වැඩසටහන පැවැත්වීමට නියමිතයි