Spread the love

හෙට කොළඹ සහ මහනුවර ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා පවසනවා.

එමෙන්ම හෙට දින පැවැත්වීමට නියමිත දේශපාලන රැළි සඳහා සියලු ආරක්ෂක විධි විධාන යොදවා ඇති බව ද ඔහු සදහන් කළා .

මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා මේ අදහස් පළ කලා .