Spread the love

ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ බත් පැකට්වල මිල 20% කින් අඩු කිරීමට තීරණය කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත්ය පවසයි.

එසේම ප්ලේන්ටියක මිල රුපියල් 30 ක් දක්වා අඩු කර ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.