ලබන සඳුදා සිට ක්රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර ඇත.
ඒ අනුව ආනයනික කිරිපිටි 1kg පැකට්ටුවක මිල රුපියල් 200කින්ද , 400g පැකට්ටුවක මිල රුපියල් 80කින් අඩුකරන බවයි එම සංගමය සදහන් කළේ.