Spread the love

මෙරට බිත්තර මිල පාලනය කිරිමේ අරමුණින් රජයේ තීරණයකට අනුව ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කරනු ලැබූ පළමු බිත්තර තොගය දිවයිනට ළඟා වී ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව පළමු බිත්තර තොගය ලෙස බිත්තර මිලියන 2 ක් ආනයනය කර තිබේ.. දිවයිනට රැගෙන ආ බිත්තර තොගය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකරන පරීක්ෂණ වලින් අනතුරුව ඒවා නිදහස් කර හැරීමට නියමිතයි.