Spread the love

ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අද දිනයේදීද ශක්තිමත් වී ඇත.

මහ බැංකුවේ විනිමය අනුපාත අනුව ඇමරිකා ඩොලරයක ගැනුම් මිල රුපියල් 316ක් හා විකුණුම් මිල රුපියල් 334ක් ලෙස දැක්වෙයි.

නමුත් ඇතැම් පුද්ගලික බැංකුවල දැක්වෙන්නේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 310 හා විකුණුම් මිල රුපියල් 325 සීමාවලය.