Spread the love

ඇමෙරිකාවේ ඇමර්සන් සමාගම තවත් රැකියා කප්පාදුවකට සූදානම් වනවා.

යෝජිත නව රැකියා කප්පාදුව ඉදිරි සති කිහිපය තුළදී සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව තවත් නවදහසකට පමණ රැකියා අහිමිවනු ඇති.

පසුගිය මාස කිහිපය තුළදී ඇමර්සන් සමාගම රැකියා 27,000 ක් පමණ කප්පාදුවට ලක් කළා.

එය සමාගමේ සමස්ත කාර්ය මණ්ඩලයෙන් සියයට 9ක් පමණ වන බවයි වාර්තා වන්නේ.

ඇමර්සන් සමාගමේ සේවකයින් ලක්ෂ 3ක් පමණ සේවයේ නිරතවන බව ද සදහන්.

මේ ආකාරයටම මෙටා සමාගම ද රැකියා දසදහසක් කප්පාදු කරන බවද පසුගිය සතියේ දී නිවේදනය කළා.