Spread the love

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මෝදර වරාය ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය අද (16) සිට ලබන 19 වනදා වසා තැබීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එම හරස් මාර්ගය අද (16) සිට ලබන 19 වනදා දක්වා දිනයන්වල පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ වසා දැමීමට සිදුවන බවයි නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මෝදර වරාය ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියාවක් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි සඳහන්

.