Spread the love

රට පුරා රජයේ පාසල්වල ගුරුවරු හෙට දිනයේ එක් දින වැඩ වර්ජනයක් කැඳවා තිබේ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා සඳහන් කරන්නේ ගුරුවරුන්ගේ වැටුප් වර්ධක වහා ලබා දෙන ලෙසත් ගුරුවරුන්ගට රුපියල් 20000ක දීමනාවක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් මෙම වර්ධනය සිදු කරන බවයි.