නව බදු ප්‍රතිපත්තිය ඇතුළු ගැටළු කිහිපයකට එරෙහිව වරාය සේවකයන් හෙට (13) උදෑසන 7.00 සිට පැය 48 ක කාලයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ පවසයි.
මෙහිදි මේ සඳහා විසඳුමක් නොලැබුනහොත් 15 වනදා උදෑසන 7.00 සිට පැය 24 ක කාලයක් වරාය සේවකයන් වැඩ වර්ජනයකට එක්වීමට නියමිතයි.