Spread the love

මේධා ජයරත්න කියන්නේ අපේ රටේ පුංචි තිරයේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිණියක්.

එදා වගේම අදත් ජනප්‍රිය මේධා ජයරත්න පහුගිය දවසක කරපු ලස්සන ෆොටෝ ශූට් එකක් මුහුණුපොතේ දකින්න ලැබුනා.

බලන්නකෝ මේධා කොච්චරල ලස්සනයි ද කියලා.