Spread the love

ඉන්ධන මිලහෙි අඩුවීමක් සිදුවුවහොත් ඉදිරියේදී බස් ගාස්තු අඩු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.


ඩොලරයට සාපේක්ෂව රැපියල ශක්තිමත් වීම හමුවේ ඉන්ධන මිල අඩුවනු ඇති බවයි ගැමුණු විජේරත්න මහතා සදහන් කළේ.


එහි වාසිය ජනතාවට ලබා දීමට බස් ගාස්තු අඩු කිරීමට බස් හිමියන් සුදානම් බව ද ගැමුණු විජේරත්න මහතා සදහන් කළා.