Spread the love

ඉහල දැමු විදුලි බිලට විරෝධය පාමින් නාවලපිටිය නගර මධ්‍යයේදි රාත්‍රියේ පන්දම් විරෝධයක් සිදු කෙරිණ.

මෙම පන්දම් විරෝධයට සමගාමිව විදුලි බිල වැඩි කිරිම නිසා ජනතාව පිඩාවට පත් වි ඇති අයුරු විදහා දැක්වෙන විදි නාට්‍යයක්ද රග දක්වනු ලැබුහ.

ජාතික ජන බලවේගයේ නාවලපිටිය ශාඛාව විසින් මෙම පන්දම් විරෝධය සංවිධානය කර තිබු අතර , එම විරෝධයට විශාල පිරිසක් එක්ව සිටිහ.