Spread the love

මිලාන් සිල්වා කියලා කියන්නෙ මාධවී වත්සලාගේ හිටපු සැමියා.

මේ දෙන්නාගේ පෙම් කතන්දරේ ඉවරයි කියන එක මුලින්ම මාධ්‍ය හරහා අනාවරණය නොවුණා වුණත් ඒක ඉවර වුණු බව කියන ගොඩක් දේ මුහුණු පොතෙන් අපිට දැකගන්න ලැබුණා.

මාධවීගේ හිටපු සැමියා මිලාන් ඔහුගේ මුහුණු පොතෙන් තවමත් මාධවීගේ සේයාරූ ඉවත් කරගෙන හෝ නැහැ.

මිලාන් ගේ ෆේස්බුක් පෝස්ට් බොහෝමයකටත් විවිධ පුද්ගලයින් මාධවීගේ අලුත්ම පෙම් කතාවේ වතගොත කමෙන්ට් ලෙස පළ කරනවා දැකගත හැකියි.

නමුත් මිලාන් කිසිදු විටෙක ඒවාට ප්‍රතිචාර නොදැක්වීම විශේෂයි.