බිත්තරයක් රුපියල් 55 මිලකට පාරිභෝගිකයාට ලබාදීමට බිත්තර නිෂ්පාදක සංගම් එකඟතාවය පළකර තිබේ. එම තීරණය බිත්තර නිෂ්පාදක සංගම් ගෙන ඇත්තේ වෙළද පොලේ බිත්තර මිල සීඝ්රයෙන් ඉහළ යාම සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා සමග පැවැති සාකච්ජාවක ප්රථිපලයක් ලෙසිණි.
අතරමැදි වෙළෙන්දන් මෙම බිත්තර මිල වැඩි කිරීමට කටයුතු කර ඇති බවයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික විජය අල්විස් මහතා සදහන් කර ඇත්තේ