Spread the love

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වර්තමාන පාර්ලිමේන්තුව සැසි වාරය ජනවාරි මස තුන්වැනි සතියේ කල් දමනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

ඔහු විසින් පාර්ලිමේන්තුව නැවතත් පෙබරවාරි මස මුල් සතියේ කැඳවනු ඇති බවද සඳහන්ය.

පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදී ජනාධිපතිවරයා විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය රටට ඉදිරිපත් කරනු ඇත.