Spread the love

2022 වර්ෂය සඳහා ප්‍රසාද දීමනා නොගෙන සිටීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ වෘත්තීය සමිති තීරණයක් ගෙන ඇති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඒ අනුව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරන්නේ, මේ තුළින් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන ගණනක් ඉතිරි කර ගැනීමට හැකිවන බවයි.