Spread the love

විදුලි කප්පාදුව අද (14) දිනයේ පැය 2 විනාඩි 20 සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

​ඒ අනුව සියලු කලාප සඳහා සවස් කාලයේ පැය 2 යි විනාඩි 20 ක් විදුලි කප්පාදුව මේ අයුරින්සිදු කෙරේ.