Spread the love

නිමල් රාජපක්ෂ-

ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම සුරාබදු දෙපාර්තුමේන්තුවේ බස්නාහිර පලාත 1 කාර්යාලයේ ප්‍රධාන අරමුණ බව සහකාර සුරාබදු කොමසාරිස් රොහාන් විජේරන්ත මහතා පවසයි.


සේවා ලාභියාහට දැඩි වගකීමකින් හා කඩිසරව තම සේවාව ලබා ද‍ීමට තම කාර්යාලයේ නිලධාරීන් දැඩි කැපවීමකින් කටයුතු කරයි ඒ සදහා නව තාක්ෂන ක්‍රමවේදයන් භාවිතා කරමින් නිලධාරීන්ගේ වර්ධනයක් මේ වනවිට ඇති කොට තිබේ.

තම කාර්යාලයට සේවාවන් ලබා ගැනීමට එන දෙපාර්තුමේන්තු නිලධාරීන්හට ඒ අයුරින්ම සේවාවන් ඉටු කිරීමට පියවර ගෙන ඇත .බොහෝ රජයේ කාර්යාල වල සිදු කෙරෙන මහජන සේවාව කෙරෙහි ජනතාවගේ ප්‍රිය තාවයක් නොවුවත් බස්නාහිර පලාත 1 සුරාබදු කාර්යාලයට පැමිණෙන සේවාලාභියාට කාර්යක්ෂම හැකි ඉක්මනින් සේවාවක් ලබා දී සතුටින් නික්ම යාමට කටයුතු කරන බවද රොහාන් විජෙරත්න මහතා පැවසුවේය.
වැඩි දුරටත් අදහස් දැක්වු සහකාර සුරාබදු කොමසාරිස්වරයා මෙසේද කීවේය.
වීඩියෝව නරඹන්න subscribe කරන්න