Spread the love

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අඩුවී තිබෙයි.

WTI බොරතෙල් බැරලයක මිල අද සටහන්ව ඇත්තේ අමෙරිකානු ඩොලර් 73.96 ක් ලෙස වන අතර එය පෙර දිනයට සාපේක්ෂව ඩොලර් 2.32 ක පහළ යාමක් බවයි වාර්තා කරන්නේ.

එසේම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් 81.01 ක් ලෙස වන අතර එය පෙර දිනයට සාපේක්ෂව ඩොලර් 2.62 ක පහළ ගොස් ඇත.