Spread the love

දෙසැම්බර් උත්සව සමයේ ඉල්ලුමට සරිලන පරිදි ගෑස් ලබාදීම සඳහා ගෑස් මෙට්‍රික් ටොන් 34,000ක් ඇනවුම් කර ඇති බවත් ඉන් ප්‍රථම නෞකාව නොවැම්බර් 30 වනදා මෙරටට පැමිණෙන බවත් ලිට්‍රෝ සමාගම පවසයි.

එම නිසා හෙට 28 අනිද්දා (29) දිනයන්වලදී සිලින්ඩර 42,000 සීමාසහිතව නිකුත් කරන බවද ලිට්‍රෝ සමාගම පවසයි.