Spread the love

දිවයින පුරා සිටින බිහිරි ප්‍රජාවට ලබන වසරේ රියදුරු බලපත් ලබා දීමට සැලසුම් කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.විශේෂයෙන් රියදුරු මහතුන් හා බස්රථ රියදුරු මහතුන් බිහිරි ප්‍රජාව රිය පදවද්දී ඹවුනට ප්‍රමුඛතාවය ලබාදී රිය පැදවීමට කටයුතු කරන්නැයිද පැවසුවේය.
වැඩි දුරටත් අදහස් දැක්වු නිශාන්න අනුරුද්ධ වීරසිංහ මහතා මෙසේද පැවසුවේය.

වීඩියෝව නරඹන්න SUBSCRIBE කරන්න