Spread the love

වහාම ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ කිහිපයක ආනයන තහනම ඊයේ (23) සිට ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඇගලුම්, ඇඳුම් ආයිත්තම්, උළු සහ පිඟන් භාණ්ඩ, සුවඳ විලවුන් සහ විලවුන් වර්ග, වායු සමීකරණ, අධිශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර ඇතුළු භාණ්ඩ කිහිපයක ආනයන තහනම මෙසේ ලිහිල් කර ඇත‍