Spread the love

හෙට(24) සිට ලංකා සතොසෙන් භාණ්ඩ වර්ග කිහිපයක් ඉතා අඩු මිලට ලබා දීමට තීරණය කර ඇත.

ඒ අනුව අඩුකරන ලද භාණ්ඩ වර්ග මෙසේයි. සුදු සීනි කිලෝවකින් රුපියල් 09 ක් අඩුකර රුපියල් 229 කටද තිරිගුපිටි කිලෝවකින් රුපියල් 14 ක් අඩුකර රුපියල් 265 කටද,සුදු ලුණු කිලොවකින් රුපියල් 30 ක් අඩුකර රුපියල් 495 කටද,ලොකු ලුණු කිලෝවකින් රුපියල් 43 ක් අඩුකර රුපියල් 255 කටද ලබා ගත හැකියි.