Spread the love

ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට හංසයා ලකුණින් ඉදිරිපත් වීමට සූදානමක් ඇතැයි සමගි ජන පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක්ද එකතු කරගෙන එසේ ජනාධිපතිවරුන්ට ඔහු තරග කිරීමේ සූදානමක් ඇති බවද හෙතෙම කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටී පාර්ලිමේන්තුවේ අයවැය දෙවන වර කියවීමේ විවාදය හා එක් වෙමිනි.