Spread the love


රවීණයන්ගේ ජාතික වොලිබෝල් තරගාවලිය – 2022  ගම්පහ වැඩබලන දිස්ත්‍රික් ලේකම් ජේ.ඩබ්.එස්. කිත්සිරි මහතාගේ ප්‍රධානත්වයෙන් රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩාංගනයේදී ඊයේ සහ පෙරේදා (19-20) පැවැත්විණි.

මෙම අවස්ථාවට දොම්පේ ප්‍රාදේශීය ලේකම් එන්.ඒ.ඒ.එස්. නිශ්ශංකආරච්චි මහතා ඇතුළු ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ද වොලිබෝල් ප්‍රවීනයන්ද සහභාගි වූහ.