Spread the love

විශ්ව ළමා දිනයට සමගාමීව දරුවන් ආරක්ෂා කිරීම, /උරුමය වෙනස් කරමු යන තේමාව යටතේ නෝ ගුටි පාගමනට සම්බන්ධ වෙමින් ළමා හිංසනය තිත පදනමේ අරමුණ බව එහි සභාපතිණි,ළමා ආරක්ෂණ සන්ධානයේ සම කැදවුම් කරු තුෂ් වික්‍රමනායක මහත්මිය මෙසේ පැවසුවාය .