Spread the love

අද උදෑසන මඩකලපුවේ සිට කොළඹ කොටුව බලා ධාවනයවු පුලතිසි නගරාන්තර සීග්‍රඝාමි දුම්රියට මඩකලපුව දේවපුරම් දුම්රිය ස්ථානය ආසන්න හරස් මාර්ගයකදි අපරික්ෂාකාරී ලෙස හරස් මගට ඇතුලු කල බෝලරෝ ජිප් රථයක් ගැටිමෙන් එම ජිප් රථයට හා එලවුම් මැදිරියට හානිවි ඇත.