Spread the love

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සදහා විභාග මධ්‍යස්ථාන වෙත යන දරුවන්ට සහ නිලධාරීන්ට ප්‍රමුඛතාව ලබාදී කඩිනමින් ඉන්ධන ලබාදීමට කටයුතු කරන ලෙස  අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.