Spread the love

ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් නැවක් ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ලැබි ඇත.

මේ තුළින් තෙල් ර පෝලිම් අවම කිරීම සඳහා මුතුරාජවෙළ ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තයෙන් ඊයේ (21) මධ්‍යම රාත්‍රිය වන තෙක් දිවයින පුරා ඩීසල් බෙදා හැරීම සිදුකර ඇත. කෙසේ නමුත් අද දිනයේද දිවයින පුරා ප්‍රදේශ රැසක දිගු ඉන්ධන පෝලිම් තවමත් දක්නට ඇත.