Spread the love

සබරගමුව සහ මධ්‍යම පළාත්වල අද (21) දිනයේ විටින් විට වැසි ඇතිවන කාලගුණ විද්‍යා දෙපාර්ත‍මේන්තුව පවසයි.

බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු,උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැකි බවත් ‍කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.