Spread the love

රුපියල් දස දහසක සහන මිලකට රසායනික පොහොර මිටියක් ගොවියාට ලබාදීමට අග්‍රාමාත්‍යවරයා පත් කළ කමිටුව තීරණය කර ඇත.

පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම්ගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවෙන් පොහොර ගැටලුව පිළිබඳ සොයා විසදුම් ලබා දීමට නියමිතය.