අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය විභාගය පැවැත්වෙන කාලසීමාවේ සිසුන්ට බාධාවක් නොවන ආකාරයට විදුලිය විසන්ධි කිරීමට පියවර ගන්නා බව මහජන උපයේගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.