Spread the love

රටතුළ පැවති වාතාවරණය සැළකිල්ලට ගෙන (17) ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතුරු තහනම් කළ සාමාන්‍ය පෙළ උපකාරක පංති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන (20) සිකුරාදා මධ්‍යම රාත්‍රි 12.00 සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර බව විභාග කොමසාරිස් ජෙනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පැවසීය.